Notifications
Clear all

Graphics card for Windows 10 pro

2 Posts
2 Users
0 Reactions
162 Views
0
Topic starter

Graphics Card එකක් නැතිව Onboard  VGA  වලදි Windows 10 pro 64 bit 2019 OS එක ස්ලෝ වෙනවද?....

2 Answers
0

Onboard graphics windows 10 run කරන්න හොඳටම ප්‍රමාණවත්. ඒකෙන් slow වීමක් වෙන්නේ නැ.

OS එකක් ගොඩාක් වෙලාවට slow/lag වෙන්නේ storage එකේ speed මදි නිසා. Hard drive එකක් නම් භාවිතා කරන්නෙ ssd එකකට upgrade වෙන්න.

තව background එකේ run වෙන අවශ්‍ය නැති software close කරන්න.

Onboard graphics මදි වෙන්නේ game ගහද්දි, එතකොට graphic card එකක්‌ ගහන්න ඕනි.

https://youtu.be/eS1ow2iQhyA

0
Topic starter

Thank

Share: