Notifications
Clear all

Graphics Card for graphic designing

4 Posts
2 Users
0 Reactions
134 Views
0
Topic starter

මම කරන්න යන්නේ Ryzen 5 2600 build (8GM RAM, B450 motherboard, 240gb ssd) එකක්. මූලිකව කරන්න බලාපොරොත්තු වෙන්නේ  graphic designing . ඉදිරියේදී හොඳ VGA එකකට යන්න බලාපොරොත්තුවෙන් දැනට graphic designing වලට විතරක් ප්‍රමාණවත් උපරිම අඩු මුදලකට ගන්න පුළුවන්  Nvidia VGA card එකක් කියන්න පුලුවන්ද? (තාවකාලිකව)

ඒ විදියේ VGA එකක් දාලා වැඩ කරොත් අනිත් කොටස් වලට ප්‍රශ්නයක් වෙන්න පුලුවන්ද ?

4 Answers
0

Photoshop වල නම් requirements ඉල්ලන්නේ openGL 2.0 support කරන 512mb වඩා ලොකු vram තියෙන graphic card එකක්. ඉතින් ඔයාට ගොඩක් අඩුවට gt610 graphic card එක ගන්න පුලුවන්. Photoshop වලට එච්චර powerfull graphic cards ඔනි නැ.

හැබැයි අනිවාර්යයෙන් පස්සෙ වෙන graphic card එකකට මරු වෙන්න, gt 610 එක video editing, 3d-rendering, gaming වගෙ දෙවල් වලට හොඳටම මදී.

0
Topic starter

ස්තූතියි.

ඒ විදියේ VGA එකක් දාලා වැඩ කරොත් අනිත් කොටස් වලට ප්‍රශ්නයක්, හානියක් වෙනවද   ?

0

එහෙම කිසිම අවුලක් වෙන්නේ නැ.

0
Topic starter

ගොඩක් ස්තූතියි.

Share: