Notifications
Clear all

Graphics Card Brace Support

1 Posts
2 Users
0 Reactions
172 Views
0
Topic starter

GPU Brace Support එකක් ගන්න එක හොදයිද Asus ROG Strix  වගේ දිග Graphics card එකකට . එහෙම එකක් නැතුව නිකන්ම තිබ්බම GPU එකට Physical  Damage ( Soket  එකට ) එකක් වෙනවද?

1 Answer
0

ඔව්. Card එක දිගයි නම් - 3 Fans - Support එකක් දෙන එක හොදයි. නමුත් මේ වගේ Supports පහසුවෙන්ම ගැස්සිල ගිහින් Fans Damage වෙන්න පුළුවන් නිසා පරිස්සම් වෙන්න.

Share: