Notifications
Clear all

Graphics card

3 Posts
3 Users
0 Reactions
133 Views
0
Topic starter

Gddr5 onema motherboard ekakata onema gddr5 graphics card  ekak weda karanawada?

3 Answers
0

ඕනම Motherboard එකකට Grahic cards වැඩ කරනව. GDDR කියන්නෙ Graphic card වල Video RAM එක. Motherboard වලදි පාවිච්චි වෙන්නෙ DDR. මේක වෙනස් උනාට ගැටළුවක් නැහැ

0

graphic card එකක් බලද්දි compatible වලට බලන්න තියෙනෙ motherboard එකේ PIC-E version එක graphics card එක support කරන PIC-E version එක බලන්න. motherboard එකේ ඒ version එකට වඩා සමාන හෝ වැඩි වෙන්න ඕනෙ. නැත්නම් card එකක් හොදට perform කරන්නෙ නෑ

0
Topic starter

Thank for replies.

gigabyte Gt710 gddr5 ( Support PCI Express 2.0 x8 bus interface) eka gigabyte x470 aorus gaming ultra motherboard ekata suppotda? 

Share: