Notifications
Clear all

Graphics card

3 Posts
4 Users
0 Reactions
172 Views
0
Topic starter

Ayye mata 3060 msi rtx card ekak ganna widiyak nedda ganan komada

3 Answers
0

Nanotek, gamestreet, redline, sell X වගේ ගොඩක් computer shop වල website හරහා stocks තියෙන ප්‍රමාණය සහ මිල ගණන් බලන්න පුළුවන්.

0

New Unreal Engine , Gaming , Video editing වගේ දේවල් වලට AMD Rx 6600 8gb / Rx 6500xt  4gb  GPUs හොදයිද? විශේශයෙන් Unreal Engine & Gaming .

0

RX6600

Share: