Notifications
Clear all

Graphics card

1 Posts
2 Users
0 Reactions
144 Views
0
Topic starter

මන් vga card ඒකෙ themal pad/themal paste 2කම මාරු කරා ඔය 4ටො ඒකෙ තියන විදියට themal paste පොඩ්ඩක් තිබුනට අවුලක් නැද්ද ඒටික සුද්ද කරන්න අමාරුයි ඔය themal pad වර්ගේ අවුලක් නැද්ද?

1 Answer
0

ඒ thermal pad brand එක ගැන වැඩි දැනුමක නැහැ හැබැයි 12.8w/Mk thermal conductivity නිසා ප්‍රශ්නයක් නැති වෙයි. Gpu die එක පමණයි thermal paste අවශ්‍ය, ඒ නිසා ඒ වටේට තියන පරණ thermal paste පොඩ්ඩ ප්‍රශ්නයක් නැහැ.

Share: