Notifications
Clear all

Graphics card

2 Posts
3 Users
0 Reactions
113 Views
0
Topic starter
  1. Gtx 1660 Ti  Graphics card ekak thiyena pc ekakata 144hz monior ekak ganna eka hodaida da..naththam 75hz monitor ekak ganna eka hodaida...
2 Answers
0

Gtx 1660ti එකට 144hz monitor එකක් භාවිතා කරන්න පුලුවන්. High refresh rate monitors වල ලොකු වාසියක් තියෙන්නේ csgo, cod, valorant, lol වගේ multiplayer competitive games ගහද්දි. වැඩිපුර ගහන්නේ සාමාන්‍ය single player story games නම් 75/60hz monitor එකකුත් ප්‍රමාණවත්.

0
Quote from Dark Devil on August 30, 2021, 9:41 am
  1. Gtx 1660 Ti  Graphics card ekak thiyena pc ekakata 144hz monior ekak ganna eka hodaida da..naththam 75hz monitor ekak ganna eka hodaida...

Competitive games play කරනවානම් 144hz හොඳයි. නැත්නම් එච්චරම වැඩක් නෑ, මොකද දැන් තියෙන Demanding Games High Settings දාලා Play කරනවානම් 144 FPS ගන්න ගොඩක් අමාරුයි.

Share: