Notifications
Clear all

Graphics card

1 Posts
2 Users
0 Reactions
164 Views
0
Topic starter

මේකේ තියන super resolution කියන එකෙයි gpu scaling කියන දෙයින් වෙන්නේ මොකක්ද?

1 Answer
0

GPU scaling හරහා monitor එකට ගැලපෙන්නේ නැති aspect ratio එකකින් software/game එකක් run කරද්දි එක monitor එකට scale වෙන්න අවශය විදිහ තීරණය කරන්න පුළුවන් (scaling mode : preserve aspect ratio/full screen/center).

Virtual super resolution එකෙන් game එක monitor resolution එකට වඩා වැඩි resolution එකකින් render කරලා එක monitor resolution එක නැවත scale කරනවා. මේකෙන් SSAA anti-aliasing එකට සමාන effect එකක් ගන්න පුළුවන් ඕනිම game එකක (image sharpness වැඩි වෙනවා), හැබැයි performance අඩු වෙනවා ලොකු resolution එකක render කරන නිසා.

මේ ගැන වැඩි විස්තර amd offcial site එකෙන් බලාගන්න පුළුවන්.

Share: