Notifications
Clear all

Graphics card

1 Posts
2 Users
0 Reactions
148 Views
0
Topic starter

Mage lap eke tyne nvidia geforce940mx graphics card ekk ek pc games ehm ghddi wda krnw gameloop ekn games play krddi load ek adinne na ai eee

1 Answer
0

Mobiles games කෙලින්ම PC වල cpu graphic cards වලින් run කරන්න බැහැ. ඒ නිසා gameloop වගේ software වලින් android OS සහ ARM instructions emulation කරන්න ඕනි, ඒ emulation layer එකට performance වියදම් වෙනවා.

ඒ නිසයි windows PC වලටම හදපු games වලට වඩා emulated games වල performance අඩු.

Share: