Notifications
Clear all

Graphics Card

3 Posts
2 Users
0 Reactions
128 Views
0
Topic starter

මට I5 2400,8GB RAM, onboard Pc එකක් තීන්නේ.මට VGA එකක් ගන්න ඕනේ! Rs 20000-30000 වගේ මුදලකට.ඉතින් මම බැලුවේ Gtx 970 4Gb or Gtx 1050ti 4gb or Gtx 960 4gb තුනෙන් එකක් ගන්න.Used හැබැයි.මගේ තීන්නේ 600W Used PSU එකක්. ඔය උඩ තීන VGA තුනෙන් හොඳ Vga එකක් කියන්නකෝ ගන්න. (AMD වලට යන්නේ නැත්තේ AMD USED VGA ගොඩක්ම තීන්නේ Mining කරපු නිසා. මට අර තුනෙන් හොඳ එකක් කියන්නකෝ.

3 Answers
0

GTX 970 එක තමයි හොදම performance තියෙන්නේ.

https://youtu.be/NdD5ptoREn8

GTX 960 සහ 1050ti ටිකක් සමානයි හැබැයි 1050ti එකේ power consumption අඩුයි.

0
Topic starter

Power ekak aulak na.Kattiyak kiyanawa GTX1050TI eka aluth hinda eka ganna kiyala eth eke performance adui be! Dekama ekama price range eke yanne !

0

එක ඔයාට තීරණය කරන්න වෙන්නේ. හොඳ තත්වයේ තියෙන gtx 970 එකක් නම් පරණ උනාට ලොකු ප්‍රශ්නයක් නැහැ.

Share: