Notifications
Clear all

Graphics card

1 Posts
2 Users
0 Reactions
135 Views
0
Topic starter

මොකක්ද මේ graphics card slot 2.5 සහ 2.7 කියන්නෙ?

1 Answer
0

graphic card එකේ size එක අනුව ඒක වර්ග කිර්‍රිමක් වෙන්නෙ
1 - slot කියන්නෙ 1 pcei slot එකයි  cover වෙන්නෙ

1.5 slot කියන්නෙ 1 pcei එකයි  cover වෙන්නෙ ඒත් body එකෙන් තව pcie එකක size එකෙන් බාගයක් cover වෙනව ඇතුලෙන්

2.5 - තමයි දැන් ගොඩක් card ඒවලදි pcie slot 2ක් cover වෙනව තව බාගයක් වගේ ඇතුලෙ frame එකෙන් cover වෙනව ඒත් ඒකට slot 3ක් ගලවන්න ඕනෙ නෑ

2.7,2.75 කියන්නෙ 2.5 එකට වඩා ටිකක් ලොකු card එකක් අර වගේම තමයි මේකත් ටිකක් 2.5 එකට වඩා cover වෙනව

Share: