Notifications
Clear all

Graphics card

6 Posts
3 Users
0 Reactions
156 Views
0
Topic starter

Rx 580 8gb  (6pin/8pin) vga එකක් තමා pc එකේ තියෙන්නේ මම ගෙනාපු power supply එකේ තියෙන්නේ 6pin cable 2ක්‌ විතරයි මම එකෙන් vga card එකට power එක දුන්නම vga එක වැඩ කරනවා මට දැන ගන්න ඕනි මේකයි 6pin 8pin power තියන vga එකකට 6pin එකෙන් power දුන්නම අවුලක් යනවද? 

6 Answers
0
Quote from Kasun Chamara on August 17, 2020, 6:39 am

Rx 580 8gb  (6pin/8pin) vga එකක් තමා pc එකේ තියෙන්නේ මම ගෙනාපු power supply එකේ තියෙන්නේ 6pin cable 2ක්‌ විතරයි මම එකෙන් vga card එකට power එක දුන්නම vga එක වැඩ කරනවා මට දැන ගන්න ඕනි මේකයි 6pin 8pin power තියන vga එකකට 6pin එකෙන් power දුන්නම අවුලක් යනවද? 

මොකක්ද USE කරන POWERSUPPLY  එක ?

0
Topic starter

600watts gaming power supply එකක් brand එක නම් දන්නේ නෑ 

0

මමනම් කියන්නේ 8+6 pin දෙන්න තියෙද්දී 6-Pin දෙකකින් විතරක් Power එක දෙන්න එපා. 8-Pin එකක් තියෙනේ VGA එකට ඒ Power එක ඕනේ නිසා ඉතින් 6-Pin දෙකකින් දෙන්න එපා මොකක් හරි අවුලක් ගියොත් කියන්න බෑනේ. එහෙම උනොත් ඔයාගේ VGA එක අපරාදේ. ඉතින් හොද Branded 80+ Certified Power Supply එකක් ගන්න.

මගේ VGA Card දෙකක් වැඩ නැතුව ගිහින් පිච්චුනා Power Supply එකේ අවුලක් නිසා.

ඔය විදිහට 6-Pin දෙකකින් Power එක දෙන එක අවුල් වගේ නිසා කිව්වේ. මම වැරදෙන්නත් පුළුවන් එහෙම උනොත් වෙන කෙනෙක් ඒක නිවැරදි කරයි.

0
Quote from Kasun Chamara on August 17, 2020, 4:25 pm

600watts gaming power supply එකක් brand එක නම් දන්නේ නෑ 

ගොඩක් වෙලාවට 8pin ඉල්ලන්නෙ OC කරද්දි ඕනෙ power එක තව cooling වලට අවශ්‍ය power එක ගන්න, මේකයි 8pin converter cables තියෙනව ඔයාට ගන්න පුලුවන් ඒකක් අරගෙන බලන්න තාවකාලිකව මොකද PSU එක ලොකු නිසා ඒත්. දිගටම use කරන්න එපා. අඩුම තරමෙ මාස 3ක් වත් ඇතුලත අලුත් එකකට මාරු වෙන්න බලන්න

0
Topic starter

එතකොට මේ power supply එක වැඩි කල් පාවිච්චි කරන්න බැරි වේවිද? 

0
Quote from Kasun Chamara on August 19, 2020, 6:52 am

එතකොට මේ power supply එක වැඩි කල් පාවිච්චි කරන්න බැරි වේවිද? 

මම නම් recommend කරන්නෙ ණෑ ගොඩක් කල් use කරන එක ඕක. මොකද gpu එකට මොනාහරි උනොත් ඒක නිසා warranty උනත් claim කරන්න අමාරු වේවි

Share: