Notifications
Clear all

Graphics card

3 Posts
2 Users
0 Reactions
116 Views
0
Topic starter

Rx 580 8gb vga එකෙන් දැනට ආපු ඕනිම game එකක් ultra දාලා play කරන්න පුලුවන්ද?  ඒක තව කොච්චර කාලයකට ප්‍රමාණවත්ද?

3 Answers
0

තව කොච්චර කාලයක්ද කියලනම් කියන්න බෑ.

ඔක්කොම ගේම්ස් නම් බැරි වෙයි ultra දාල 60fps ගන්න.ඒත් 30fps වලට වඩා ගන්න පුලුවන් වෙයි processor එක හොද නම්.මොකද 2020 ආපු ගේම් වල graphic වැඩියි.

0
Topic starter

i7 3770 cpu ekak thiyenne

0

ඔව්. හැම ගේම් එකක්ම වගේ ගහන්න පුලුවන්.පරන ගේම් 60FPS වලින් පුලුවන් වෙයි.අලුත් ඒව නම් 35-50 වගේ තමා.හැබැයි setting වලින් ග්‍රැපික් medium වගේ දා ගන්න.එතකොට අව්ලක් නෑ.

Share: