Notifications
Clear all

Graphics card

4 Posts
4 Users
0 Reactions
146 Views
0
Topic starter

GTX 1070 8GB VS RX 580 8GB මේ දෙකෙන් වඩා හොද මොකක්ද gaming වලට

4 Answers
0

GTX 1070 තමා හොද.හැබැයි මිල වැඩියි RX 580 වලට වඩා.

0
Quote from Kasun Chamara on June 22, 2020, 3:49 pm

GTX 1070 8GB VS RX 580 8GB මේ දෙකෙන් වඩා හොද මොකක්ද gaming වලට

1070 gtx යන්න but brandnew නම් හොයාගන්න බැරිවෙයි

1660ti හෝ 1660s එකට ගියත් ප්‍රශ්නයක් නෑ performance ගොඩක් වෙලාවට එක හා සමානයි

0

මේ දෙකෙන් වඩා හොද මොකක්ද gaming වලට (Gtx 1060 6gb vs Rx 580 8gb)

0

@dulan-shaminda

මේ ග්‍රැපික් කාඩ් දෙකම ගේමින් වලට හොදයි.සමහර ගේම් වල RX 580 වල FPS වැඩියි.තවත් ගේම් වල 1060 card එකේ fps වැඩියි.

RX 580 Card එක 1060 එකට අඩා මිල අඩුයි.හැබැයි power usage වැඩියි.

https://www.youtube.com/watch?v=zoLF7hW0QyE&t=275s

Share: