Notifications
Clear all

Graphics card

2 Posts
2 Users
0 Reactions
154 Views
0
Topic starter

Gtx 1050ti 4GB vs rx 580 GB මේ 2න් වඩා හොද මොකක්ද gaming වලට

2 Answers
0

Gaming වලට හොඳ RX 580 එක තමයි.

0

මම හිතන්නේ ඔය VGA දෙකම Brand New ගන්න නැති වෙයි ඉතින් හොඳට හොයලා බලලා Second Hand ගන්නවනම් හොඳ විශ්වාසවන්ත තැනකින් අඩුම තරමේ 6-Month Warranty එකකටවත් ගන්න.

Share: