Notifications
Clear all

Graphics card

3 Posts
3 Users
0 Reactions
126 Views
0
Topic starter

I7 3770 cpu එකට යන්න පුළුවන් හොදම graphics card ඒක මොකක්ද හැබැයි bottleneck වෙන්නේ නැතුව

3 Answers
0
  • බොහෝ වෙලාවට bottleneck percentage ඒක රදා පවතින්නෙ ඔයා ගහන games අනුව ඉතින් කොහොමත් ඔය processor එක  4 core/8 thread එකක් නිසා ඔයාට GTx 1080 Ti card එකක් ගැහුවත් bottleneck එකක් වෙන එකක් නෑ.... ඒත් මම හිතන්නෙ RTx වගේ card එකකට යන්නෙ නැතුව ඉන්න කියල මොකද ඕකෙ generation එක පරණ නිසා අලුත් processor වල එන instructions නැති නිසා.............. ඔය processor එකට කිසිම ප්‍රශ්නයක් නටුව GTx 1080/1070 Ti/1660 Ti වගේ card එකක් උනත් bottleneck එකක් නැතුව Run කරන්න පුලුවන්.....................
  • කොහොමත් ඉතින් මට හරියටම ඕක කියන්න බෑ ඔයා ගහන Game අනුව තමා bottleneck එක රදා පවතින්නේ...............
  • ඔය processor එක දැනට ඔයාට ඇති මොකද දැනට එන game හදලා තියෙන්නෙ quad core (cores 4ක් තියෙන) processor වලට....................
0

i3 9100f Processor එක ඔය CPU එකට වඩා ගේමින් වලදි,එඩිටින් වලදි හොද fps අගයක් වගේම performance එකක් දෙන Rs.17500 ganna පුලුවන් cores 4 එකක්.ඒක නිසා පරන එකක් ගන්නෙ නැතුව අලුත් එකකට යන්න.මොකද used එකක් ගන්න ගානටම වගේ මේකත් අන්න පුලුවන්.i7 කියල performance වැඩි නෑ පරණ එකක් නිසා.ඒවගේම i3 9100f processor එකේ DDR 4 Ram සපෝට් කරන නිසා ram එකේ Speed එක වැඩි.(2400/2666Mhz.) හැබැයි ඉතින් මදර්බෝඩ් එක මිල පොඩ්ඩක් වැඩි.පාවිච්චි කරපුව හොයා ගන්න අමරුයි 9 Gen අලුත් නිසා.

rs.12000 වගේ H310M Gigabyte බෝඩ් එකක් ගන්න පුලුවන්.

 

මේ ලින්ක් එකට ගිහින් බලන්න මම කිව්ව ඒවා ගැන විස්තර ටික.

- https://cpu.userbenchmark.com/Compare/Intel-Core-i7-3770-vs-Intel-Core-i3-9100F/1979vs4054

0

3 years Warrenty හම්බ වෙනවා.

Share: