Notifications
Clear all

Graphics

2 Posts
3 Users
0 Reactions
131 Views
0
Topic starter

gtx 1070 එක හොදද? 1080p gaming වලට හොද  එක්පෙරින්ස් එකක් ගන්න පුලුවන්ද ?

2 Answers
0

Wadith ekka.. GTX 1050Ti eka hodatama pramanawath 1080p hodama gaming experience ekakata. parana cards nam GTX 960 / 970 th athi.

0

1080p gaming වලට recommended කරන්න පුළුවන් GTX 1060, RX 570, RX 580 වගේ cards.

Share: