Notifications
Clear all

Graphics 1050 ti card eka madida

1 Posts
2 Users
0 Reactions
106 Views
0
Topic starter

GPU: GeForce GTX 1050 Ti

CPU: Intel(R) Core(TM) i7-8700 CPU @ 3.20GHz

Memory: 32 GB RAM

HDD: Samsung 970 Pro NVMe PCIe M.2 1TB

4TB Toshiba

WD 500GB

video editing walata graphic card eka madida madinam mokadda hoda graphic card eka

 

1 Answer
0

Video editing pc එකක් නම් gtx 1050ti එක ඇති. Video  editing වලට ගොඩක් powerfull graphic card එකක් ඔනි නැ.

පුලුවන් නම් cpu එක upgrade කරන්න, i7 8700 එක 4 core cpu එකක්. Video editing වලදී cores ගාන වැඩි වෙන තරමට හොදයි. පුලුවන් නම් 6 core AMD ryzen 3600 වගෙ cpu එකක් ගන්න බලන්න, intel cpu එකක්ම ඔනිනම් 9600K වගෙ බලන්න. Budget එක තියෙනවා නම් 8, 12 core cpu ගන්න පුලුවන්.

AMD cpu ගන්න, එවල multicore performance වැඩි නිසා video editing වලට ගොඩක් ගැලපෙනවා.

Share: