Graphics කරන්න හොදම...
 
Notifications
Clear all

Graphics කරන්න හොදම PC එකක්?

1 Posts
2 Users
0 Reactions
99 Views
0
Topic starter

Graphics කරන්න හොදම budget PC එකක් assemble කරන විදිය කියන්නකෝ.....(Around Rs50,000)

1 Answer
0

50,000 කට යන්න වෙන්නෙ budget PC එකකට. ඒක graphics කරන්න හොදම එකක් වෙන්නෙ නැහැ. හැබැයි සාමාන්‍ය මට්ටමෙන් use කරන්න පුලුවන්.

intel G4600

intel H110 Motherboard

4GB RAM DDR 2400

1TB HDD

350W Power supply

Normal Casing

DVD ROM

මේ ටික රු 50,000කට වගේ හදාගන්න පුලුවන්.

Share: