Notifications
Clear all

Graphic Problem

1 Posts
2 Users
0 Reactions
151 Views
0
Topic starter

pc එකේ වැඩ කරද්දි ඇයි මේ වගේ problem එකක් වෙන්නේ. IGI 1 එකවත් play කරන්න බෑ.හැබැයි online games play කරද්දි මෙම අවුලක් එන්නෙ නෑ.browser එක පාවිච්චි කරද්දිත් ඕම වෙනවා.මොකක්ද pc එකට වෙලා ඇත්තේ?

1 Answer
0

Windows 11 දාල තියෙන්නෙ. GPU එක මොකක්ද

Share: