Notifications
Clear all

Graphic Problem

1 Posts
2 Users
0 Reactions
167 Views
0
Topic starter

Mage onboard graphics aul gihilla thiyenne screen eke iri yanawa.Cable, Monitor maru karata hari giye naa.Baladdi motherboard eke aula.(MSI A320M PRO VD/H V2).Dan mam GTX 1650 vage graphic card ekak aragaththoth ara motherboard eke thiyena awula ekata balapana ekak naha neda?

1 Answer
0

සමාන්‍යෙන් නම් වෙන්න බෑ. මොකද දෙක process කරන්නෙ දෙකක් නිසා .ඔයා original ගන්න කලින් පුලුවන්නම් test කරල බලන්න. මම හිත්න විදිහට ප්‍රශ්නය හරි යන්න ඕනෙ

Share: