Notifications
Clear all

Graphic drivers missing

1 Posts
2 Users
0 Reactions
122 Views
0
Topic starter

drivers හැමතිස්සෙම missing වෙන්නෙ ඇයි. drivers දාන්න දාන්න නතුවයනවා .

1 Answer
0

මේ guide එකේ විදිහට හරියට display driver uninstaller (DDU) භාවිතා කරලා පරණ drivers සම්පූර්නෙන් අයින් කරන්න පුළුවන්. nvidia site එකෙන් gtx 1050 ti එකට අලුත්ම driver එක දාලා බලන්න.

Share: