Notifications
Clear all

Graphic Drivers

8 Posts
3 Users
0 Reactions
177 Views
0
Topic starter

මගෙ intel 4th gen cpu එකක් තියෙන්නෙ, gtx 840m gpu එකක් තියෙනව.. ග්‍රැෆික් ඩ්‍රයිවර්ස් දානකොට intel ග්‍රැෆික් ඩ්‍රයිවර්ස් දාන්න ඕන නැද්ද..?? nvidia ග්‍රැෆික් ඩ්‍රයිවර්ස් විතරක් දැම්මාම ඇතිද..??

8 Answers
0

ඔයා Intel Graphics වලින් Run කරන Application තියෙනවා නම් ඔයාට Intel Drivers දාන්න ඔනේ, පොඩ්ඩක් කියන්නකො Laptop එකෙ Model එක මොකක්ද කියලා..................................

0
Topic starter

@gadgets මට මේකට උත්තරයක් කියන්නකෝ....??

0
Topic starter

@gadgets meka poddk blnnko... i7 4510u processor ekak tyenne... mata tyena prashne tmi nvidia & intel graphic drivers 2ma install krna eka prashnykd..??? lap eka idle eke tyeddith run wenne onboard graphic wlin.. harinam gpu eken nd run wenna ona,,??

0

Laptop එකක intel built-in graphic වලට සහ nvida graphic දෙකටම drivers දාලා තියන්න.

Intel graphic driver ඔයාගේ laptop brand එකේ website එකෙ laptop model number එක search කරලා download  කරගන්න.

Nvidia drivers කෙලින්ම nvidia site එකෙන් ගන්න.

Drivers install කරද්දී ප්‍රශ්නයක් එනවා නම් මේ link එකෙ මං දාලා තියෙන විදිහට ddu පාවිච්චි කරලා intel සහ nvidia drivers දෙකම remove කරලා අලුතින් දන්න, එතකොට intel drivers ඉස්සෙල්ලාම දාලා ඉට පස්සේ nvidia drivers දන්න.

https://www.pcguide.lk/community/topic/drivers-issue-gtx-760/

0
Topic starter

thanx @gadgets

0
Topic starter

@gadgets etakota mge lap eke uefi gpu eka widihta tyenne onboard gpu eka... mata uefi widihta graphic card eka dgnna barid..?? a kiyanne lap eka run wenne onboard graphic wlin, mata eka graphic card eken run karaganna brid..??

0

Laptop හදලා තියෙනේ ප්‍රදානය වශයෙන් intel graphic භාවිතා කරලා, nvida dedicated graphic අවශ්‍ය software වලට පමනක් භාවිතා කරන්න (optimus technology) . මේ නිසා ඔයාගේ laptop එක nvida graphic card එකෙන් පමනක් run කරන්න බැ.

Windows OS එක සහ පොඩී software intel graphic එකේ run වෙන්නේ. Games සහ 3d/video software වගේ dedicated graphic card අවශ්‍ය software විතරක් nvida card එකෙන run කරන්න පුලුවන්. ඔයාට පුලුවන් nvida control panel එකෙන් software එකක් භාවිතා කරන්න ඔනි intel ද nvida ද කියලා assign කරන්න.

ඔයා ඔක්කොම software ටික nvida එකෙන් run වෙන්න දැම්මත් windows run වෙන්නෙ intel එකේ.

Nvida graphic card එක අවශ්‍ය software වලට පමනක් භාවිතා කරන්න. Intel graphic වලින් battery ඉතුරු කරගන්න පුලුවන්.

0
Topic starter

Thank you very much @gadgets

Share: