graphic cards details
Palit Gtx 1050ti 4gb card eka gana wisthara tikak kiyanna puluwanda..??
mama oya brand ekka gannam danne ne. GTX 1050 Ti card ekke Specs Me link ekken ballana puluwan.(oya brand ekke enna card ekka mita wada performance wenna wenna puluwan. optimize karala thiyenne puluwan) basic idea ekkak meken ganna puluwan
https://www.geforce.com/hardware/desktop-gpus/geforce-gtx-1050-ti/specifications
nvidia geforce GTX 1050 ekai nvidia geforce MX 130 or 150 ekai compare kalama dekema ekama capacity walin gttama(ex: 2GB both) MX eka godakma performance madida?
GTX 1050 wala lagin yana performance ekk ganna geforce MX eke mona version eka wage ganna onada.lap ekakata??
GTX කියන එකෙන් එන්නේ ප්‍රධාන වශයෙන් Desktop පරිඝනක සදහායි MX කියන එකෙන් එන්නේ ලැප්ටොප් පරිඝනක සදහායි නමුත් ලැප්ටොප් පරිඝනක සදහාද GTX CARDS විශේෂයේන්ම Gaming Laptops සදහා ද නිකුත් වෙනවා සමාන්‍ය ලැප්ටොප් සදහා GTX (Laptop) ලෙස නිකුත් වෙනවා
ඔයා MX150 යන්න එකේ සැහෙන Performance ගන්න පුලුවන්
https://www.notebookcheck.net/GeForce-MX150_7503_8000-vs-GeForce-GTX-1050-Notebook.247598.0.html
පහත දැක්වෙන Link වලින් වැඩිදුර විස්තර බලාගන්න පුලුවන්
GTX 1050 vs MX 130
https://gpu.userbenchmark.com/Compare/Nvidia-MX130-vs-Nvidia-GTX-1050/m439531vs3650
https://gpu.userbenchmark.com/Compare/Nvidia-MX130-vs-Nvidia-GTX-1050-Mobile/m439531vsm211022
- 13 Forums
- 5,970 Topics
- 17.6 K Posts
- 1 Online
- 27.1 K Members