Notifications
Clear all

Graphic cards

3 Posts
4 Users
0 Reactions
147 Views
0
Topic starter

Ryzen 3200G processor ekak ekka 1060 wage graphic card ekak danna puluwanda?

 

3 Answers
0

ඔව් පුළුවන්

0
Quote from kavinda chathuranga on September 9, 2020, 12:23 pm

ඔව් පුළුවන්

Online Siteවල තියෙන Details 100% Sure කරන්න එපා. Bottleneck කියන එක ඔයා සිදු කරන ක්‍රියාවෙන් ක්‍රියාවට වෙනස් වෙනවා වගේම Game එකෙන් Game එකටත් වෙනස් වෙනවා. ඉතින් Online Site වලින් බලලා Bottleneck එක ගැන තීරණය කරන්න එපා. මේ Video එක ටිකක් බලන්නකෝ.

https://www.youtube.com/watch?v=HF7ddkXdcaE

මටනම් හිතෙන විදිහට ගොඩක් දුරට GTX 1060 එකක් එක්ක Bottleneck එකක් වෙන එකක් නෑ GTX 1650 Super එකක් එක්ක උනත් ලොකු Bottleneck එකක් වෙන එකක් නැති වෙයි Gaming පැත්තෙන් බලද්දි ඒත් ඒක Game එකෙන් Game එකට වෙනස් වෙනවා.

0
Quote from Lusith Abeysinghe on September 3, 2020, 5:42 pm

Ryzen 3200G processor ekak ekka 1060 wage graphic card ekak danna puluwanda?

 

ප්‍රශ්නය්ක් වෙන එකක් නෑ. 1060 card එක එද්දි ඒක i5 7th gen වගෙ ඒවත් එක්ක use කරා ඒක නිස අව්ලක් වෙන එකක් නෑ 3200g එක. ඒත් ඔයාට පුලුවන්නම් i3 9100f හෝ ryzen 3 3100 (g නෙමෙයි) වගේ  වගේ එකකට යන්න ඒක budget එකක් වෙයි gpu එකක් වෙනම ගහන නිසා.

Share: