Notifications
Clear all

Graphic cards

1 Posts
2 Users
0 Reactions
125 Views
0
Topic starter

branded kiyala vikunanna tiyana mee wage graphic card hodaida?

meka original nvidia graphic card ekakda?

meka gtx 960 2gb card ekak. gaming walata hodaida?

 

1 Answer
0

ebay, Aliexpress වගේ සයිට් වල තියන සමහරක් GPU වල, Performance අඩු grapic card එකක චිප් එකේ bios වෙනස් කරල තමා තියෙන්නෙ.ඒව PC එකට plug කරාම කියල තියන නම පෙන්නනව(Ex- GTX 960 කියල පෙන්නුවත් සමහර විට ඇතුලෙ තියෙන්නෙ GTS 250 වගේ Low performance Chip එකක් වෙන්න පුලුවන්).නමුත් ගේම් වල fps එන්නෙ අර Low performance ග්‍රැපික් කාඩ් එකේ පෆෝමන්ස් වලට.අනිත් එක වොරන්ටිත් අඩුයි.ඒක නිසා අනිවාර්යෙන්ම ebay, aliexpress වලින් ගත්තත්, ලන්කාවෙන් ගත්තත් වොරන්ටි එක්ක හොද බ්‍රෑන්ඩ් එකක VGA එකක් ගන්න.නැත්නම් මුදල් අපරාදෙ.

Graphic Card Brands-

 

Asus

MSI

Gigabyte

Zotac

Sapphire

EVGA

මෙන්නමේ වගේ බ්‍රෑන්ඩ් එකක එකක් ගන්න.

 

Share: