Notifications
Clear all

Graphic cards

1 Posts
2 Users
0 Reactions
143 Views
0
Topic starter

Ayye,brand eka mokak unath gtx 1050 ti kiwwaama ekam graphic processor ekamane ned...

Ethakota oya graphic processor ekama daala ekama brand eken unath version keepayakama graphic card gahanawa...

Ehema karanne oc e kiyanne over clock karalane.....??

  1. Ehema oc karapuwahama salakiyayuthu mattamakin gpu eke performance wadi wenawada.....?
  2. Ehema oc karapuwahama graphic card eke life time eka adu wenawada......?
  3. Nitharama power cut wena eka graphic card ekata balapaanawada....?
  4. Msi afterburner eken gpu eka oc karaata kaman nedda.....?
1 Answer
0

A - ඔව් එකම GPU එක තමයි හැම Brand එකකින්ම එන්නෙ. GPU එක හදන්නෙ Nvidia / AMD RADEON සමාගම් වලින්.

 

1. ඔව්. FPS 10 - 15 ක වගේ උපරිම වෙනසක් ගන්න පුළුවන්

2. OC Edition එකක් Factory එකෙන් Overclock කරල Warranty එක්ක එවන නිසා අවුලක් නැහැ.

3. නිතරම Power cut වෙන එක ඕනම Electronic උපකරණයකට හොද නැහැ

4. සාමාන්‍ය Card එකක් OC කරාම ඒකෙ Cooling ගැටළු එන්න පුළුවන්. ඒ ඇරෙන්න ගැටළුවක් නැහැ. නමුත් OC කරල යම්කිසි විදිහකට පිච්චිලා ගියොත් Warranty ලැබෙන්නෙ නැහැ

Share: