Notifications
Clear all

Graphic Card upgrade

2 Posts
3 Users
0 Reactions
116 Views
0
Topic starter

Asus H110M board එකක් තියෙන්නෙ i5 6600K processor එකක් එක්ක. 8GB ram එකක් තියෙන්නෙ. SSD නෑ. දැනට GTX 1050ti card එකක් තියෙන්නෙ. Upgrade වෙන්න හොද graphics card එකක් දැනගන්න ඕනෙ.

2 Answers
0

ඔයාගෙ budget එක අනුව RX 580, GTX 1060 6gb හො GTX 1650s බලන්න.

තව ලොකු budget එකක් තියෙනවා නම් GTX 1070 හෝ GTX 1660 super එකක් ගන්න බලන්න.

Ram එක 16gb කරන්න, දැන් අළුතින් එන games වලට recommend ඉල්ලන්නෙ 16gb ram.

SSD එකකුත් අනිවාර්යෙන් දාන්න, computer එකට කරන්න පුළුවන් හොඳම upgrade එකක්. Computer එකේ responsiveness එක ගොඩක් වැඩි වෙනවා.

128gb ssd එකක් උනත් ප්‍රමාණවත් Windows 10 සහ ප්‍රධාන software ටික install කරන්න.

0

SSD ekak dana eken loku performance ekak labenawa, booting time loading time waladi

aluthin graphic card ekak gannawanam mid range eke tiyenne GTX1650S

ethanin ehata yanna puluwan nam 1660 or 1660Ti tiyenawa

ita passe tiyenne RTX series eka

Share: