Notifications
Clear all

Graphic card update Gtx1050Ti

2 Posts
3 Users
0 Reactions
134 Views
0
Topic starter

මම දැනට පාවිච්චි කරන pc එකේ graphic card එක msi R7 260x එකක් .  මේ card එක upgrade කරන්න හිතාගෙන ඉන්නේ Asus Phoenix GeForce GTX 1050 Ti එකකට . Me card eka හොඳයි ද... bottleneck වෙන්න පුලුවන් ද system එක board model eka msi H81

Processor eka i3 4th gen

 

2 Answers
0

oyata oya card aka hodai bottlenack wenne na GTX 1060 3GB card akak ganna puluwannam tawath hodai

0

ඉස්සරහට 4 Core CPU එකකට යන්න බලන්න. මදබෝඩ් එක වෙනස් නොකර i5 4th gen එකට යන්න පුලුවන්. මොකද  i3 එකේ Core 2 විතරක් තියන නිසා 2020 මදි වගේ

Share: