Notifications
Clear all

graphic card turn off automaticly

2 Posts
3 Users
0 Reactions
127 Views
0
Topic starter

mage graphic card eka gigabyte GEFORCE GTX 1050 ti card ekak.mn pc eka on karala tika welawak yaddi moniter eke no signal kiyala watila off wenawa.eth pc eka wada.mn okkoma chek kala lede thiyenne graphics card eke mokadda mehema wenna hethuwa plz help

2 Answers
0

PC එක On වෙලා Keyboard එකේ numlock key light එක එනවනම් PC එකේ අනික් දේවල් වැඩ කියල නිගමනය කරන්න පුළුවන්.

Graphic Card එකට වෙනම Power එකක් යනවද?එහෙමනම් ඒක පොඩ්ඩක් පරික්ෂා කරන්න.

වෙන graphic card එකක් දාල System එක Check කරන්න.  ඒ වගේම ඔයාගේ graphic card එක වෙන System එකකට දාල බලන්න.

 

 

0

ඔව් ප්‍රියදර්ශන අයිය කියුව වගේ gpu එක check කරල බලන්න ඒ වගේම ඔයාගෙ motherboard එකේ vga out එකක් තියෙනවනම් ඒකට connect කරල check කරල බලන්න. power, temperature වගේ බලන්න හරියට වැඩ කරනවද කියල. hw monitor link වගේ software එකකින් download කරගන්න පුලුවන්

Share: