Notifications
Clear all

Graphic Card Thermal Paste Apply

1 Posts
2 Users
0 Reactions
142 Views
0
Topic starter

Hello,

Graphic card ekaka warranty period eka iwara unama eke thermals gena awadanen indala thermals wedi nam aluthen thermal paste demiya uthuda?

1 Answer
0

බොහෝවිට graphic card එකක් කලෙන් කාලෙට පිටතින් දූවිලි සුද්ද කරලා භාවිතා කිරීම ප්‍රමාණවත්.

Graphic card එක ගලවලා thermal paste & pads මාරු කරන්න ඕනි පිටතින් දූවිලි සුද්ද කිර්මෙන් temperature අඩු වෙන්නේ නැත්නම් පමණයි. හැබැයි එකට අවදානමක් තියෙනවා සහ warranty කාලය අවසන් වෙනකම් ඉන්න ඕනි.

Share: