Notifications
Clear all

Graphic Card selection

1 Posts
2 Users
0 Reactions
129 Views
0
Topic starter

Mage gawa thiyenne I5 6400 processor ekk.Mta aluth vga ekk ghanna ona wela thiyenawa,itin ekt hoda RX570 da nattn GTX 1060 3gb ekd?

1 Answer
0

මේ cards දෙක performance අතින් ගොඩක් සමාන්තරව තියෙන්නේ, සමහර games වල rx 570 එකෙ fps වැඩි, අනෙක් එවල gtx 1060 3gb එකෙ performance වැඩි.

හැබැයි games 27ක average fps බැලුවොත් gtx 1060 3gb එක 4%-6% අතර performance වැඩි.හැබැයි මෙක එච්චර ලොකු වෙනසක් නෙමෙයි.

https://www.techspot.com/review/1660-geforce-gtx-1060-3gb-vs-radeon-rx-570-4gb/

එ නිසා මං නිර්දේශ කරන්නේ මේ cards දෙකෙන් අඩුවට හොයාගන්න පුලුවන් card එක ගන්න එක.

මෙ cards දෙකම i5 6400 එකට හොඳට ගැලපෙනවා.

Share: