Notifications
Clear all

Graphic Card Replacement

3 Posts
3 Users
0 Reactions
189 Views
0
Topic starter

මේ graphic කාඩ් එක Asus radeon 5500xt 4GB version එක පරන motherboard එකකට දාන්න පුලුවන් ද? (H81 motherboard model ).

  1. Pci version එකේ ප්‍රශ්නයක් නැද්ද මේකට.

 

3 Answers
0
Topic starter

කවුරුත් නැද්ද මේ ගැන දන්න???

0

ඔයා card එක pcie x8 lane එකකට limit කරලා තියෙන නිසා pcie gen4 ඕනි සම්පූර්ණ performance ගන්න.

H81 motherboard එකක් pcie 2.0 නිසා ඔයාට performance අඩු වෙයි. ඒ නිසා වෙන gpu එකක් බලන්න, අනිත් gpu ගොඩක් ඒව 16x lanes තියෙනවා.

0

Gigabyte b75m d3h එකේ pci version එක කීයද?

Share: