Notifications
Clear all

Graphic Card Question

1 Posts
2 Users
0 Reactions
174 Views
0
Topic starter

 GTX 970 ti card ekakui 960 4GB card ekakui eka motherboard ekakata gahalaa eka monitor ekakata set karanne kohomada?
eeken wena waasi awaasi monawada?
games gahaddi game wala performance wadi wenawada?

1 Answer
0

Nvida graphic card දෙකක් භාවිතා කරලා game ගහන්න ඒ graphic cards SLI support කරන්න ඕනි සහ එකම model එකේ graphic cards වෙන්න ඕනි. ඒ නිසා gtx 970 සහ 960 sli විදිහට භාවිතා කරන්න බෑ.

තව SLI කියන්නේ එච්චර සාර්ථක technology එකක් නෙමෙයි, සමහර games විතරයි SLI support කරන්නේ සහ ඒ games වලත් 30-60% වගේ performance වැඩි වීමක් තියෙන්නේ.

ඒ නිසා graphic cards දෙකකට වියදම් කරනවට වඩා එක හොඳ performance තියෙන graphic card එකක් ගන්න.

Share: