Notifications
Clear all

Graphic card problem

1 Posts
2 Users
0 Reactions
111 Views
0
Topic starter

Mnnn gawa thiyena gtx 660 2gb vga ekk. Iyee edala vga ekeee fan wadakaranneth na ....... display enneth naa. VGA ekaa galwalaa repair ekkk dunnoth harii yaida

1 Answer
0
  • ඔයා බලන්න හරියට Power Supply එකෙන් VGA එකට power දීල තියෙනවද කියලා.........
  • Power Supply එකේ ප්‍රශන වලටත් ඔහොම වෙන්න පුලුවන්.... VGA එක පිච්චිලා වෙන්නත් පුලුවන්.... සමහරවිට කලාතුරකින් Motherboard එකේ ප්‍රශ්නයක් වෙන්නත් පුලුවන් ඉතින් හොද Computer හදන තැනකට දීලා බලන්න Computer එක................
  • Computer එක විශ්වාසවන්ත හොද තැනකට දීලා පරීක්ෂා කරලා බලන්න.......
Share: