Notifications
Clear all

Graphic card power consumption

1 Posts
2 Users
0 Reactions
118 Views
0
Topic starter

Gaming laptop ekaka battery life eka vadi karanna, office vada vage karaddi temporary graphic card eka off karala vage power consumption eka adu karanna puluwanda?

1 Answer
0

Laptop එකේ nvida/amd discrete gpu එක device manger එකෙන් disable කරන්න පුළුවන්, සමහර laptop වල bios එකෙන් පුළුවන්.

Laptop වලව discrete gpu භාවිතා වවෙන්නේ games, 3d application run වේදී විතරයි. Windows OS සහ අනෙක් පොඩි software run වෙන්නේ CPU built-in graphics වලින්. මේ නිසා discrete gpu disable කරට ලොකු වෙනසක් වෙන්නේ නැහැ.

ඔයාට online battery life increase guides ටිකක් try කරලා බලලා තව ටිකක් battery life වැඩි කරගන්න පුළුවන් වෙයි. හැබැයි gaming laptops වල ලොකු battery life එකක් බලපොරුතු වෙන්න බැහැ.

Share: