Notifications
Clear all

Graphic card out

2 Posts
3 Users
0 Reactions
147 Views
0
Topic starter

මේක ටිකක් විතර මෝඩ ප්‍රශ්නයක් ද කියලත් හිතෙනවා. මම මේ දවස්වල pc එකක් ඇසෙම්බල් කරනවා, වැඩ ටික කරගෙන යන අතරතුර මට හිතුන දෙයක් තමා graphic card එකක් motherboard එකට connect කරලා graphic card එකට නැතුව motherboard එකෙන් monitor එකට connect කරොත් graphic card එකෙ performance  pc එක use කරනවද කියන එක.

2 Answers
0

එහෙම වෙන්නෙ නෑ.Graphic Card එක Connect කරාම මදබෝඩ් එකෙන් Monitor එකට output එකක් එන්නෙ නෑ. Onboard Graphic Disable වෙනවා.

(සමහර Laptop වලනම් බැට්‍රිය ඉතුරු කරගන්න ලොකු වැඩක් නොකරන වෙලාවට onboard graphic වලින් වැඩ කරනවා.)

0
Quote from Vimukthi Senanayake on October 4, 2020, 11:25 am

මේක ටිකක් විතර මෝඩ ප්‍රශ්නයක් ද කියලත් හිතෙනවා. මම මේ දවස්වල pc එකක් ඇසෙම්බල් කරනවා, වැඩ ටික කරගෙන යන අතරතුර මට හිතුන දෙයක් තමා graphic card එකක් motherboard එකට connect කරලා graphic card එකට නැතුව motherboard එකෙන් monitor එකට connect කරොත් graphic card එකෙ performance  pc එක use කරනවද කියන එක.

නෑ එහෙම කරන්නෙ නෑ desktop වලදි ඒත් laptop වලදි ගොඩක් laptop වල inbuilt monitor එක වැඩ කරන්නෙ intel graphics වලින් මොනාහරි දෙයක් process කරන්න උනොත් එයා gpu එකට දීල process කරන එක තමා කරන්නෙ. සමහර laptop වල inbuilt  එක intel වලින් වැඩ කරන අතරෙ external එකක් ගැහුවොත් ඒක graphic chip එකෙන් out කරනව. සමහර ඒවල දෙකම graphic chip එකෙන් වැඩ කරන්නෙ, desktop වලදි very special case එකක දෙකක වගේ ඇර හැම එකේම intel or amd processor එකේ gpu එක off වෙනව card එකක් ගැහුවම

Share: