Notifications
Clear all

Graphic Card No Display

1 Posts
2 Users
0 Reactions
213 Views
0
Topic starter

GTX 750ti card එකක් තියනවා. මේ card එකේ කලින් games play කරද්දිත් මේ ප්‍රශ්නේ කලින් තිබුනා. Game එකක් එක දිගට 30m 40m වගේ play කරනකොට display නැති වෙනවා. Pc එක restat කරාම ආයෙ display වෙනවා. දැන් මේ card එක display වෙන්නෙම නෑ. මම මේ card එක ගලවලා dust clean කරලා thermal past මාරු කරලා check කරලා බැලුවා. එතකොට display උනා. හැබැයි ආයෙත් 1m 2m වගේ යද්දී ආයෙත් display නැති උනා. game එකක ඉන්නකොට නෙවෙයි මේ පාර no display උනේ.  මෙහෙම වෙන්න  හේතුව මොකක්ද? මේක හදාගන්න බැරිද?

1 Answer
0

Graphic card එකේ temps කියද බැලුවාද? මේක overheating නිසා වෙන්න පුළුවන්. තව Display cable සහ ports වෙනස් කරලා බලන්න. තව ddu tool එක භාවිතා කරලා සම්පූර්ණ driver reinstall කරලා බලන්න. හැබැයි මේක සමහරවිට gpu die හෝ vrm, memory වල අවුලක් නිසා වෙන දෙයක් නම් හදන්න බැහැ සාමාන්‍යයෙන්.

Share: