Notifications
Clear all

Graphic card mining

1 Posts
2 Users
0 Reactions
128 Views
0
Topic starter

Graphic card ekak mining kalama eke performnce hari life time eka hari adu wenawada

Mn use karanne asus dual gtx 1060 3 gb card ekak godak aya kiyanwa a card eka awl lu mn eka second hand gatte a card eka mining walata use karana card ekaklu

Graphic card ekak mining karalada kiyala hoya ganne kohomda  meka pahadili karala xenna

1 Answer
0

ඔව් mining වලදි ගොඩක් stress කරනව දිග කාලයක් card එක ඉතින් ඒ වගේ දෙයක් කරාම ඒකෙ performance අනිවාර්‍යෙන් අඩු වෙන්න පුලුවන්.

ඔයාට මේක හොදටම බලගන්න පුලුවන් මේ card එකක් හොදට වැඩ කරන 1060 card එකක් කාගෙන් හරි ඉල්ලගෙන එකම machine එකට දාල play කරල බලල fps වලින් .

නැත්නම් ඔයාට පුලුවන් මේ link එකෙන් PC user bench කියන site එකට ගිහින් benchmark එකක් කරන්න ඒකෙදි ඔයාගෙ card එක සමාන්‍යෙන් 1060 card වලින් කොහොමද use කරන්නෙ කියල බලාගන්න පුලුවන්. අමාරුනම් එහෙම benchmark එකක් කරල ඒකෙ result එක එන webpage එකේ url එක එවන්න මේකට

Share: