Notifications
Clear all

Graphic Card / Gaming

12 Posts
2 Users
0 Reactions
195 Views
0
Topic starter

Mage pc eke procesaor eka Dual Core 2.6 GHz 2Gb ram Asrock G31m-s Board

Me spec wlt set wena VGA Card eka mokkd ? Gaming wlt hoda ?

Ram eka 4GB wlt upgrade kroth gaming wlt hodaid ? 4gb ram eka set weid board ekai procesr ekai ekka ?

@chandula bro.

12 Answers
0

ඔයාගේ ඔය PC එකට මම නම් කියන්නේ GT240 512MB වගේ Card එකක් දාන්න කියලා.......... 1GB VGA එකක් දානව නම් GTx 650 1GB/ GTx 550 1GB/ GTs 450 1GB එකක් දාන්න........

සාමාන්‍යෙන්

  • GT240 512MB එකක් Rs. 1700/= වගේ වෙයි 2nd hand.
  • GTx 650 1GB එකක් Rs. 6000/= වගේ වෙයි 2nd hand.
  • GTs 450 1GB එකක් Rs. 4000/= වගේ වෙයි 2nd hand.
  • GTx 550 1GB එකක් Rs. 5300/= වගේ වෙයි 2nd hand.

2nd hand ගන්නව නම් හොදට හොයල බලල අඩුම තරමේ 6 month warrenty එකකටවත් ගන්න.

මම නම් කියන්නේ Dual Core CPU එකකට ගැළපෙන්නේ 512MB වගේ VGA එකක් තමයි 1GB ලොකු VGA ගැහුවම Bottleneck එකක් වෙන්න පුලුවන්...............

ඔයාට ඔය Processor එකත් එක්ක ලොකු games ගහන්න බැරි වෙයි...........

0
Topic starter

Bottleneck ekk awoth mokd wenne bro

1gb ekk set una 2900kt model eka mokkd kiyl nm blnna bari una

Procesr overclock kroth awlk yaid ?

@sanithu

0

https://www.youtube.com/watch?v=HF7ddkXdcaE

  • Bottleneck ගැන දැනගන්න මේ Video එක බලන්න...........

Processor එක overclock කරන්න යන්න එපා...........  ඔයා පොඩ්ඩක් කියන්නකෝ VGA Card එකේ Model එක ගැන එතකොට තමයි තීරණය කරන්න වෙන්නේ Prosseor upgrade එකක් කරන්න වෙනවද /නැද්ද කියන එක.............

0
Topic starter

Thank u bro

0
Topic starter

GTX450/500/550 wge vga card ekkt giyoth processor upgrade krnna weid ?

Ram eka athi weid ?

0

GTS 450 1GB එකකට හරි GTX 550 1GB එකකට වගේ ගියාට නම් කමක් නෑ. Bottleneck වෙන එක රඳා පවතින්නේ කොහොමත් Game එක අනුවනේ. ඔව් ඔයා GTS 450/GTX 550 වගේ 1GB Card එකකට ගියාට කමක් නෑ.

මට පොඩ්ඩක් කියන්නකෝ ඔයා RAM කීයක් ගහල තියෙනවද කියලා ? දැනටනම් 4GB ඇති ඒත් අඩුම 6GBවත් තියෙනවනම් හොදයි.

0
Topic starter

Thanks bro

0
Topic starter

220V/60Hz Power Supply ekk tiyenne athi weid bn ?

Ram Slot 2ma pirila tiyenne

Ram 1GB×2=2GB

DDR2 2GB Ram 1k kiyk witr weid bn ?

Board description eke tiyenne mokdd limitation ekk gana 4GB limit 1k tiyna katawk tiyenwa .mage system eka 32bit.

Mn VGA Card eka ghnwa nm pc eka shop ekt arn ynna onada ? Nttm aran awilla ghnnd ? Support krnne nati weid bro ?

0
  • DDR2 2GB RAM එකක් 2nd hand Rs.1000/= විතර වෙන්නේ DDR2 දැන් Brand New එන්නේ නෑ ඉතින් ඔයා Second Hand ගන්නවනම් හොදට හොයලා බලලා අඩුම තරමේ 6 month warranty එකකටවත් ගන්න.................
  • පුලුවන්නම් කියන්නකෝ power supply එකේ Watts ගාන කීයද කියලා............
  • ඔයාට RAM එක කොහොමත් 4GB වලට වඩා වැඩි කරන්න වෙන්නේ නෑ මොකද DDR2 4GB RAM ලන්කාවේ ගන්න නෑ...........
  • ඒ limitation එක තියෙන්නේ 32-bit operating Systemවලට ඔයාගේ System එක 32-bit ද 64-bit ද කියලා බලන්න ඔයා My Computer එක Right Click කරලා Properties වලට යන්න ඔයාගේ System එක 64-bit එකක් නම් හොදයි. 32-bit එකක් කියලා ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නෑ........... 32-bit වල ප්‍රශ්නෙකට තියෙන්නේ RAM එක 4GB වලට වඩා වැඩි කරන්න බැරි එකයි සමහර අලුත් Games ගහන්න බැරි එකයි විතරයි.................
0
Topic starter

VGA Card eka ghnna mn machine eka shop ekt arn ynna weid ?

Genalla gahuwoth support krnne nati weid ?

Power Supply 1k 200W.

0

කොල්ලෝ 200W මදි 450W වගේ ඕනෑ වෙනවා VGA එකට. Power Supply එකක් දාන්න 450W වගේ 200W හොදටම මදි VGA එක ගැහුවට වැඩ කරන්නේ නෑ 200W වල ඉතින් ඔයාගේ computer එක පරණ නිසා 2nd hand Power supply එකක් දැම්මට කමක් නෑ. විශ්වාසවන්ත තැනකින් 6 month වගේ warranty එකකුත් එක්ක ගන්න. 450W ඇති වෙයි. 2nd Hand 450W power supply එකක් Rs.1200/= වගේ වෙයි.(අඩුවෙන්නත් පුලුවන් ඊට වඩා) ඔයාට ඔයාගේ Machine එකට කොච්චර Watts ගානක Power Supply එකක් ඕනේද කියලා බලාගන්න පුළුවන් මේ Link එකෙන් ගිහින්,

VGA එක ගන්න තැනටම කියල ඒක Machine එකට හයි කරගන්න. ඒක ලේසියිනේ. නිකන් හරි ඔයා අතින් මොනව හරි උනොත් VGA CARD එක ගහන්න ගිහින් ඔයාට Warranty එකවත් ගන්න වෙන්නේ නෑ. ඉතින් ඔයා VGA එක ගන්න තැනටම කියලා ඒක හයි කරගන්න Machine එකට.

0
Topic starter

Thank u bro

Share: