Notifications
Clear all

graphic card for cpu

2 Posts
2 Users
0 Reactions
121 Views
0
Topic starter

intel (R) core (TM) 2 duo cpu E8500 @ 3.16 GHz 3.17 GHz

4GB ram

mn mage pc eke video editing karanna yanne, ekata galapena budjet graphic card eka mokakda?

gigabyte GTX 1050 2gb ekak dammoth harida?

2 Answers
0

මම හිතන්නෙ බොට්ල්නෙක් වෙයි Core 2 Duo ප්‍රොසෙසර් එකත් එක්ක.ග්‍රැපික් කාඩ් එකෙන් වීඩියෝ එඩිටින් වලට ඇක්සලරේට් එකක් ලැබෙන්නෙ.ඒක නිසා මුලින්ම Processor එකක් ගන්න බලන්න.ඒත් එතනදි i3 වගේ එකකට ගියොත් Motherboard එකත් දාන්න වෙනව.

ඔයාගෙ Motherboard එකට ගැලපෙන Core 2 Quad CPU එකක් තියනවද කියල හොයල බලන්න පොඩ්ඩක්.

0

ඒ වගේම ඔයාගෙ Ram එකත් 8GB වගේ කරගත්තොත් ගොඩක් ඉක්මනට ඔයාගෙ Render කටයුතු කරගන්න පුලුවන්.

ඒ වගේම 1050 2GB කාඩ් එකෙන් 1080p Video Edditing කරද්දි ගොඩක් වෙලා යන්න පුලුවන්. එහෙම උනොත් විතරක් 720p වගේ තමයි කරන්න වෙන්නෙ.

(ඔයා YouTube සදහානම් කරන්නෙ දැනට 720p හොදටම ප්‍රමාණවත්.මොකද ලන්කාවෙ 1080p දාල බලන ප්‍රමාණය ගොඩක් අඩුයි.)

Share: