Notifications
Clear all

Graphic Card Fans

4 Posts
2 Users
0 Reactions
195 Views
0
Topic starter

Hello,

Graphic card ekaka fans kera kenna hadala thiyna widihatamada api eke fans brush ekkin clean krddi clean krnna one?

 

4 Answers
0
Quote from mjchanu on September 10, 2020, 1:29 pm

Hello,

Graphic card ekaka fans kera kenna hadala thiyna widihatamada api eke fans brush ekkin clean krddi clean krnna one?

 

ඒ කිව්වෙ ප්‍රශ්නය පැහැදිලි මදි. clean කරද්දි කරන්න තියෙන හොදම දෑ fan දෙක අතින් හෝ cellotaph එකක් දාල කැරකෙන්නෙ නැතිවෙන්න හදාගෙන ඉන්පස්සෙ blower එකක් වගේ අල්ලන එක.

0
Topic starter

Man ahnne e fans sudda karaddi anti clockwise kera kunata aulak nedda kiyala?

0
Quote from mjchanu on September 11, 2020, 12:07 pm

Man ahnne e fans sudda karaddi anti clockwise kera kunata aulak nedda kiyala?

සුද්ද කරද්දි clock wise වත් anticlockwise වත් fans කැරකෙන්න දෙන්න එපා. හොදම දේ fan එක අල්ලගෙන blower එකකින් clean කරන එක.

0
Topic starter

Thanks a lot aiya

Share: