Notifications
Clear all

Graphic card fan

3 Posts
2 Users
0 Reactions
144 Views
0
Topic starter

GTX 960 fans 2 තියන card එකේ සහ fan 1 තියන card එකේ වෙනස මොකක්ද?

 

3 Answers
0

2 fans graphic card වල cooling වැඩි හැබැයි ලොකු case එකක් ඕනි, 1 fan ඒවා පොඩි නිසා පොඩි case වලට දාන්න ලේසි.

0
Topic starter

Performance වෙනසක් නැද්ද?

0

Clock speeds අනුව performance වෙනසක් තියෙන්න පුළුවන් හැබැයි ගොඩක් ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඔයාගේ case එකට 2 fan එක supported නම් එකක් ගන්න.

Share: