Notifications
Clear all

Graphic card error

11 Posts
4 Users
0 Reactions
246 Views
0
Topic starter

meka hada ganne kohomada please help me soon

11 Answers
0

පොඩ්ඩක් Driver එක අප්ඩේට් කරල බලන්න.

අලුත්ම Driver එක දාලද තියෙන්නෙ?

0
Quote from nuwan sandeepa on May 15, 2020, 3:12 am

meka hada ganne kohomada please help me soon

Drivers දාලා නැත්නම් Drivers දාගන්න....... ඒක ඔයාට Nvidia Site එකෙන් (මම යටින් Link එක දාන්නම්) ලේසියෙන්ම ඔයාගේ VGA Model එක තෝරලා Download කරගන්න පුළුවන්...... එහෙම කරලා හරි ගියේ නැත්නම් VGA එක ගලවල ගහලා බලන්න. ඒත් හරිගියේ නැත්නම් Computer හදන තැනකට දීලා Check කරලා බලන්න.......

මෙතනින් Drivers දාගන්න පුළුවන්,

https://www.nvidia.com/Download/index.aspx?lang=en-us

0
Topic starter

driver update karata passe windows load wena hana hira wenawa,Mekin update kara ath hira wenawa

0

ඔයා nvidia සයිට් එකෙන්ද driver එක download කලේ?

0

ඔයාගෙ OS එක windows 10 ද? මේ link එකට ගිහින් ඩ්‍රයිවර් එක download කර ගන්න.

https://www.nvidia.com/Download/driverResults.aspx/112596/en-us

ඔයා දීපු පින්තූරෙ තියෙන්නෙ හිර වෙලා නෙවේ.Driver එක install වෙනවා.ඒක ඉවර වෙනකන් ටිකක් ඉන්න.

0
Topic starter

naha man nvidia site aken drivers download karala install karata passe kiyanawa restart karanna kiyala,restart karata passe windows loading screen ake stuck wenawa man paya2k withara balan hitiya aka hari giye na

0

@gadget , @chandula අයියෙ පොඩ්ඩක් මේක බලන්න.

0
Quote from nuwan sandeepa on May 15, 2020, 3:12 am

meka hada ganne kohomada please help me soon

@senuka-x drivers incompatible ඇති windows 7 එක්ක. @senuka-x පොඩ්ඩක් බලල මේ වගේ දෙයක් දෙද්දි කියන්න කෙනෙක්ට

gpu එක ගලවල normal intel gpu එකෙන් on කරල drivers අයින් කරගන්න.

ඉන්පස්සෙ gpu එක ගහල on කරල windows 7 update එකක් කරන්න 7 උනාට අව්ලක් නෑ. . update එකක් තියෙනවනම් ඒක install කරන්න දෙන්න

ඉන්පස්සෙ https://www.geforce.com/drivers/results/73218&

මෙන්න මේ driver එක download කරල install කරන්න

ඉන්පස්සෙ restart කරල බලන්න

 

0
Topic starter

man ahemath kara hari giye na drivers update karata passe restart karama stuck wenawa kalin wagema,wena widihak nadda mekata

0
Quote from nuwan sandeepa on May 17, 2020, 12:37 am

man ahemath kara hari giye na drivers update karata passe restart karama stuck wenawa kalin wagema,wena widihak nadda mekata

මම දුන්න  drivers වලත් ප්‍රශ්නයක් ආවද ?

0
Topic starter

ow ne

Share: