Notifications
Clear all

Graphic card ekeda awla

4 Posts
3 Users
0 Reactions
134 Views
0
Topic starter

Mage pc eke vga ekta hdmi cable eka gahuwama check signal cable kiyla wateno ath on wenna onboard gahuwama on weno

4 Answers
0

එහෙනම් cable එකේ අවුලක් වෙන්නත් පුළුවන් graphics card එකේ vga port එකක් තියනවානම් එකෙන් දීලා බලන්න එහෙම නැත්නම් ඔයාගේ vga එක වෙන pc එකකට ගහල හරි එහෙම නැත්නම් monitor එක මාරු කරලා බලන්න ඒ එකක් වත් හරි යන්නේ නැත්නම් vga එකේ අවුලක් වෙන්න් ඕන

0
Topic starter

Thanks bro

 

 

0
Topic starter

Hdmi eka ghuwma vga eke fan 2n 1i wada

 

0

VGA එක වැඩ කරනවද කියල Check කරගන්න වෙනව. VGA එකේ ගැටළුවක් කියලයි හිතෙන්නෙ

Share: