Notifications
Clear all

Graphic card durability

1 Posts
2 Users
0 Reactions
159 Views
0
Topic starter

Games play කරද්දි graphic settings high,ultra වගේ දාලා low fps වලින් දිගටම play කරොත් card එකේ කල් පැවැත්ම අඩු වෙනවද?

1 Answer
0

Games settings සහ fps ප්‍රමාණයෙන් graphic card කල්පැත්මට බලපෑමක් නැහැ.

Share: