Notifications
Clear all

Graphic card drivers installing

2 Posts
2 Users
0 Reactions
167 Views
0
Topic starter

අලුතෙන් graphic card එකකක් ගත්තා

Gigabyte gtx 1070 g1 gaming

තමා card එක අලුත් drivers install කරන්නෙ කොහෙමද ?

කොච්චර විතර capacity  එකක් තියෙයිද

2 Answers
0

Gigabyte official website එකේන් ලෙසියෙන්ම driver download කරගන්න පුලුවන්.

මේ Link එකට යන්න.

https://www.gigabyte.com/Graphics-Card/GV-N1070G1-GAMING-8GD-rev-10#support-dl

0
Topic starter

මේක 8pin  කරල set කරාට ප්‍රශ්නයක් නැද්ද graphic card එකට

Share: