Notifications
Clear all

Graphic Card compatibility

2 Posts
3 Users
0 Reactions
111 Views
0
Topic starter

Hello

Mage motherboard eka msi A320M PRO VD/S V2 eka.Meke HDMI port ekak naha. Ithin mama aluthe RTX 2060 card ekak mekata connect karala eke HDMI port eka use karanna puluwanda?

2 Answers
0

ඔව්, එතකොට display එක run වෙන්නේ rtx 2060 එකෙන්.

0

ඔව් සාමාන්‍යෙන් ඒකෙ Hdmi out එක තමා use කරන්න ඕනෙ. Drivers හරියට දාන්න. Nvidea site එකෙන් ගිහින්

Share: