Notifications
Clear all

Graphic card Compare

1 Posts
2 Users
0 Reactions
131 Views
0
Topic starter

Gtx 1060 6gb card ekai 1650 4gb hari 1650 4gb super card ekai gattoth performance wadima card eka mokakda

1650 eka Rs.45000k wenne brand new 1060 6gb eka RS35000 k wage 2nd hand performance atin & price patten mokakda hodama card eka

1 Answer
0

මේකෙන් අලුත්ම ඒ වගේම performance වැඩිම card එක 1650 super card එක. ඒකයි  1060 එකෙයි ලොකූ gap එකක් නෑ performance එක හා සමානව යන්නෙ ඒත් අලුත් නිසා අලුත් architecture එකක් වගේ නිසා මේ cardඑකර support එහෙම 1060එකට වඩා වැඩි කාලයක් කරයි ඒක නිසා මම නම් කියන්නෙ 1650s එකට යන්න දිගු කාලීනව හොදයි

Share: