Notifications
Clear all

graphic card and power s.

5 Posts
3 Users
0 Reactions
161 Views
0
Topic starter

mage motherboard eka   H61-M  HDMI

vga card ekak gannawanam mokadda hoda? me motherboad ekata hodata support karana.

brand new or secondhand

 

5 Answers
0

Processor එක මොකක්ද?

Ram එක කීයද?

0
Quote from rajith rasanga on July 29, 2020, 9:27 am

mage motherboard eka   H61-M  HDMI

vga card ekak gannawanam mokadda hoda? me motherboad ekata hodata support karana.

brand new or secondhand

 

processor, ram එකත් එක්ක bottleneck නොවෙන එකක් ගන්න. ගොඩක් gpu ඔය motherboard එකට support කරනව PCI 3.0 නිසා

0
Topic starter

@senuka-x

processor- i5 2nd gen

Ram         -8GB

@chandula

vga eka 4GB ekak ethi weida?

eta wada wedi 6GB or 8GB vga ekakata giyoth bottleneck weida?

 

0

@0rajith

GTX 660/ 760 වගේ එකක් උපරිම දාන්න.ඊට වඩා එකකට යන එක තේරුමක් නැති වෙයි.

0
Quote from rajith rasanga on August 1, 2020, 9:28 am

@senuka-x

processor- i5 2nd gen

Ram         -8GB

@chandula

vga eka 4GB ekak ethi weida?

eta wada wedi 6GB or 8GB vga ekakata giyoth bottleneck weida?

 

i5 2nd gen එක 4cores gpu එකක් මම නම් කියන්නෙ ටිකක් ලොකු එකකට ගියාට අව්ලක් නෑ
1650, 1050ti වගේ එකකට යන්න බලන්න bottleneck වෙන්නෙ නෑ
1650s වගේ එකකට යන්න පුලුවන් ඒත් සමහර games අනුව bottleneck වෙන්න පුලුවන්

Share: